ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සඳුඳා (14) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු දූත පිරිසක් අද (11) ජීනීවා නුවර බලා පිටත්ව ගියහ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහත්වරු ද එම පිරිසට අයත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පෝ... ලංකාවේදි කිව් ගොන් කතාවනම් කියන්න එපා "සිංහලයගෙ රට කියල කොහෙද ලියැවිල තියෙන්නේ" කියල ! මොකද සිංහලයට අවංකව ආදරය කරන දෙමල අය අනන්තව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජීවත්වෙනව..! හැබැයි "තැටිය රත්වෙලා තියෙන වෙලාවෙ සිංහල රොටිය පුච්චන්න නම් එපා..! (අ)
පත්තු කළ ගින්න නිවන්න යන්නේ, ගේන්නේ අගුරුද? (අ)
ඔය ගමනට යවන්න ඕන සාගලව. (අ)
ඔස්ටින් ප්‍රනාන්දු සහභාගී වෙනඑක තමයි තියෙන ප්‍රශ්නය. (අ)
ඔය ජීනීවා ප්‍රශ්නය දැන්නම් කියන තරම් ලොකුවට පුම්බන්න ඕනෑ නැහැ. දැන් ඉතින් ඒගොල්ලෝ දන්නවා ලංකාවේ රජයෙන් ඕනෑම ප්‍රශ්නයකට කතාකරන්න කෙනෙක් සිටින බව. කාලයත් සමඟ ජිනීවා සමුළුවත් පිළිගනීවි මේ කටයුත්ත කිසිම ප්‍රගතියක් නැති, කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැති කටයුත්තක් කියලා. (නි)
කොටි නායකයෙකුට කොළඹ පුද්ගලික රෝහලකට එක්කගෙන ඇවිත් ඇපල් කූඩයක් අරගෙන බලන්න ගියේ කව්ද මන්දා ? (නදී)