බල්ලෙකුගේ අමු මස් ශරීර ගත වු බව කියන මනි බඩු වෙළෙන්දෙකු දඹුල්ල රෝහළට ඇතුලත් කළ බව රෝහල් ආරංචි කියයි.
සිහිසුන්ව රෝහළට ගෙන ගිය මෙම පුද්ගලයා ලඟ පාන් කැබැල්ලක්ද, බල්ලෙකු විසින් කෑ බවට සැකකරන ඌරු මස් පිඟානක්ද තිබු බව පැවසේ.
ඔහු සිටි ස්ථානයේ මත් පැන් බෝතලයක්ද තිබූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ බල්ලා මරන්න හේතුව? අපි බලමු (නි)
මනි බඩු වෙළෙන්දා ඌරු මස් පිඟානකුයි අරක්කු බාගයකුයි ගේන්න ඇති. අරක්කු බීලා අවසානයේ මස් හොයනවිට ඒක බල්ලා කාලා වෙන්න ඇති.කේන්තියට මිනිහා බල්ලාව කන්න ඇති. (නි)
පවු අහිංසක සතෙක්ගේ ජීවිතයක්නේ නැතිවෙන්න ඇත්තේ... (නි)
දැන් කාලේ මිනිසුන්ට මොන මසක් වුණත් කමක් නැහැ (නි)
පිටබැද්දර වගේ පොඩ්ඩක් හිතලා බලන්න (නි)
මෙයාට බලුමස් ලැබුණේ කොහෙන්ද? (නි)
හරිම හතර බීරි කථාවක්. මට නම් මොකුත් තේරෙන්නේ නෑ. (නදී)
මිනිසුන්ගේ සිත් තුළින් කවදාද මේ පාපකාරී සිතුවිලි පහව යන්නේ? (නි)
බලු මස් තමා දැන් අඩුවට තියෙන්නේ. මෙයාලට ලාබයි වගේ බයිට් එකට (නදී)
මත් පැන් නෙවෙයි මත් වතුර. (අ)
මෙහෙමත් මිනිස්සු මේ රටේ ඉන්නවනේ? (නි)
හතර බීරි කතාවක් තමා. මස් ගන්න මරපු බල්ලා කොහෙද? (අ)
මම හිතන්නේ බල්ලා හොරෙන් උරුමස් කාපු තරහට මිනිහා බල්ලව කන්න ඇති. (අ)
බලු මස්ද ඌරු මස්ද කාලා තියෙන්නේ ? (අ)
නැහැ නැහැ පන් ගෙඩිය ඇතුලේ බල්ලෙක් ඉදල(අ)
මෙයා ඌරු මස් කකා මත්පැන් බොන්න ඇති.බල්ලා මස් කෑවම බල්ලා එක්ක රණ්ඩුවෙලා අන්තිමේදී මිනිහ දිනලා බල්ලාගේ මස් මෙයා කන්න ඇති. (නි)
මටත් හිතෙන්නේ මොහු බල්ලා මරා මස් කන්න ඇති (නි)
පවු අහිංසක බල්ලා! (නි)
කොහොමද ඉතින් එයාලා හරියටම කියන්නේ බලු මස්ම කෑවා කියලා (නි)
මිනිසත් බවට පත් වී ඇති ඉරණම. මිනිසෙකු වෙලා මිනිසෙකු ලෙස වැඩ කර මිනිසුන් පිරි සමාජයක මිනිසෙකු ලෙස මිය යාමත් හරිම අමාරුයි. හැම තැනම නොමිනිසත් බව පැතිරිලා. (නදී)
මන් හිතන්නේ බල්ලා කාලා ඉතුරු උන මස් කන්න ඇති එහෙමත් නැත්නම් බල්ලා මෙයාගේ ඌරු මස් පිගාන කාපු තරහට බල්ලව මරල කන්න ඇති (නදී)
ඉලේපෙරුම කොහෙද ඉතින් දඩාවතේ යන බල්ලෙක් තමා ආය මාලිගාවල්වල හැදිච්ච උන් නෙමෙයි (නදී)
මත් වතුර නෙමෙයි. මත් පැන් කියන්න. දිව්‍ය ලෝකෙත් මේවා තියනවනේ. (නදී)
එහෙම නෙවෙයි ඉස්සරහ කොටස බල්ලෙකුයි පස්සේ කොටස උෟරෙකුයි ඉඳල තියෙන්නේ දැන් හරිනේ (නදී)
'හොට් ඩෝග්' එකක් කියලා හිතලා වෙන්න ඇති කන්න ඇත්තේ .... (නි)
කාටවත්ම බල්ලාගේ ශරීරයේ කොටස් හොයාගන්න බැරිවුණාද දන්නෙ නැහැ (නි)
ඔබ ගෙනයන මස් සෑම කොටසකින්ම පොඩි කෑල්ලක් කපා බල්ලාට දෙන්න.බල්ලා ඔබේ මුහුණ දිහා බලා පිටත ගියොත් ඒ අනිවාර්යයෙන්ම බලුමස්.බලුමස් වල කිසිම වසක් විසක් නැහැ. නැගෙනහිර ආසියානු රටක බලුමස් කන්නේ අපේ මිනිස්සු ගවමස් කනවා වගේ. (නි)
මේක බොරැවක් (බ)