පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
පොලිසිය මේ ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් වාර්තා දෙකක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ පුත් නිරෝෂන් පෙරේරා?ඇමෙරිකාවේම නේ හිටියේ (අ)
මේ අංචිය අදින්න හදන්නේ පැරදිච්ච ගමගේව ඇතුලට ගන්න.(නදී)
එතකොට ෆොන්සේකාගේ පරපුරම ඡන්දෙ ඉල්ලුවේ (නදී)
ඇයි ගම්මන්පිල ගැන නොසොයන්නේ? (නදී)
හොඳම දේ ගීතාට තියෙන්නේ පිටරට පුරවැසිබාවය අහෝසිකරගත් ලියකියවිලි ඉදිරිපත් කරන්න. (නි)
අපි බලමුකෝ.... (නි)
බලන් ගියාම මහින්ද මහතා හොඳියි. මේ ආණ්ඩුව කරනේ පලිගැනීම් විතරයි. (අ)
මෙහෙම නීතියක් තිබේ නම්, ඔහොම නම් කිය කියා හොයන්නේ නෙතුව. අනිවාර්යයෙන්ම කාගේත් හොයා බලන්න. (නි)
ද්විත්ව පුරවැසියාගේ වග තුග සොයන්න කලින් රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි වල වැරදි තොරතුරු ඇතුලත් උදවිය ගැන සොයන්න. මම පුද්ගලිකව මේ නෝනාගේ සමාජ හැසිරීම් ගැන ප්‍රසාදයක් නැහැ. එ්ත් ඉතින් ගීතා මේ රටේ සිවිල් නීතිය කඩලා හෝ රජයේ දේපල අපහරණය කරලා හෝ නැහැනේ. ඒ නිසා ඒවා කල බවට චෝදනා ඇති අයගේ මැඩම්ලා ගැන ඉස්සෙල්ලා සොයා බලන්න. (නදී)
හමීඩ් කියන එක හරි. ගීතා කියනවනේ එයා එ්ක ඉල්ලලා අහෝසි කරගත්තා කියලා. මේ ද්විත්ව පුරවැසිකම ඉල්ලා අස්කර ගත්ත ලියකියවිලි එම්බසියෙන් සහතික කරගෙන මාද්‍ය සාකච්ඡාවක් තියල ඉදිරිපත් කලහම හැමෝටම ඇත්ත තේරෙයි. ජය වේවා ගීතා අක්කේ !! (නදී)
ඔබගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් සහතිකයේ අංකය ස්විට්සර්ලන්තයේ ඉමිග්රේෂන් එකට දී දැන් එය අවලංගු කරලා තියෙන්නේ කියලා සහතිකයක් ඉල්ලාගන්න. ඒක ලංකාවේ පොලිසියට ලබාදෙන්න. එවිට ඔබට ඇති චෝදනාව ඉවත්වේවි. (නි)
ඉවසීමෙන් බලාසිටීමයි නුවණට හුරු
ඇයි ගීතාගේ විතරක්? ද්විත්ව පුරවැසිභාවය තියෙන සේරම අයගේ හොයා බලලා අවලංගු කරන්න ඕනේ. එහෙම තිබේනම් තනතුරෙන් අයින් කරන්න ඕනේ.(නදී)
ඇයි කලබල වෙන්නේ නීතියෙන් හොයා බලාවි වැරදිනන් වැරදියි හරිනම් හරි එච්චරයි (නදී)
ගීතා මේ ගැන මොකද කියන්නේ? (නි)
යහපාලන ඇමතිකමක් ගත්තනම් ඕව ඔක්කොම ඉවරයි (අ)
ඇයි ඩලස් ගැනත් සොයන්න (අ)
හමීඩ් ඔය හරි
ගීතා බලය නැතුවත් තමන්ගේ ආසනයට වැඩක් කරලා තියෙනවා. අයි මේ මිනිස්සු ඒ වගේ අයටම ලෙඩ අදින්නේ..පියසේන ගමගේට අවස්ථාව අරන් දෙන්නද? පැරදුනා න වාරේ එනකම් ඉන්න..(අ)
ඡන්දෙ ඉල්ලන වෙලාවේ ද්විත්ව පුරවැසිභාවය තිබුන සියලුම දෙනා පාර්ලිමේන්තුවෙන් එලවන්න (නදී)
අපිට තැනක් දෙන්නෙම නැහැ. ඔක්කොම වව්ලෝ එල්ලිලමයි ඉන්නේ. (බ)
පරාද වෙච්ච එකෙක් පාර්ලීමේන්තුවට යලි එන්න දගලන දැගලිල්ලක්. ගොඩක් කට්ටියට මේකේ විපාක විදගන්න වේවි පුතෝ . හැබැයි ගීතා නෝනා නම් ඕකට අහුවෙන්නේ නැත. (බ)
මේක විකාරයක් ආණ්ඩුවක් කරන්න ඕන වැඩ මේවද? හොරා හොරා කියලා මහින්ද මහත්තයා එලවලා එයා ගාව හිටපු ඔක්කොම දුශිතයෝ ටිකට අැමතිම්කම් දීලා ලගට අරගෙන දැන් රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න යනවා. (නදී)
ගාල්ලේ පැත්තේ උද්ගෝෂනයක්වත් පවත්වනවද දන්නේ නැහැ (නදී)