මැතිවරණ අපේක්ෂකයිනට සහතිකයක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද නැද්ද යන්න සොයා දෙන්නැයි දේශපාලන පක්ෂ ඉල්ලීමක් ක 24 June 2015
කරුණාරත්න සිසුන්ගෙන් ලොකු වැඩක් රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාල දරු දැරියන්ගේ ‘‘සුහෘල්ලේඛා 2015‘‘ චිත්‍ර ප්‍රදර්ශනය හෙට සිට 27 දක්වා විද්‍යාලයී 24 June 2015
ඩයස්පෝරා සැණකෙලිය එක්සත් රටක් ප්‍රිය කරන්නන්ට මෙම වසර අවසානයේ දී මෙරට පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළියට සහභාගි විය හැක්කේ එක්සත් ශ්‍රි ලංකාවකට ප්‍රිය කරන් 24 June 2015
මරුවා බසයෙන් එයි කිලිනොච්චිය කරඩිපෝක්කු ප්‍රදේශයේ දී අද (24) යතුරු පැදියකින් ගමන් ගත් තරුණියක් පෞද්ගලික බස් රථයකට යටවීම හේතුවෙන් ජිවිතක්ෂයට පත 24 June 2015
අම්පාර ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති අම්පාර දිස්ති‍්‍රක්කයේ උහන කලාපයේ ගුරුවරුන් අද (24) පස්වරු 2.30 ට පමණ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට වසර කිහිපයක සිට ත 24 June 2015
ව්‍යාපාරිකයාට සිර දඬුවම් බීමතින් අධික වේගයෙන් කාර් රථයක් පදවා පාපැදිකරුවන් තිදෙනකු සහ මගීයකු හප්පා එක් අයෙකුගේ මරණය සිදු කර ඉතිරි තිදෙනාට බරපතල තුවාල 24 June 2015
මල්ෂා රවිහාරි ”නර්ථන කිරුළ” දිනූ රහස මෙවර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ හිමිකර ගනු ලැබුවේ දිවුලපිටියේ මල්ෂා රවිහාරි විසිනි. ඇය මෙලෙසින් නර්තන කිරුළ හිමිකර ගැ 24 June 2015
සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි දික්වැල්ල ගොඩඋඩ ප්‍රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 41 හැවිරිදි සංගිත ගුරුවරයකු මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය&nbs 24 June 2015
තේ වත්තට බඹරු ඇවිත් හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවවෝ පිරිසකට අද (24) එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් 24 June 2015
මූල්‍ය අපරාධ පොලිසියට එරෙහි පෙත්සමට අවසර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූල 24 June 2015
‘පස්වාන් දහසකට අවසර රජතුමනි : ඇඳුම හදන්නට දෙනු මැන‘ වැලිමඩ, බොරලන්දේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති කිරිපිඩු දානමය පිංකමට හා ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ 24 June 2015
කිලිනොච්චි දැරිය තවමත් අතුරුදන් : ගමම පීරා මහ මෙහෙයුමක් කිලිනොච්චියේ, එළුක්කාඩුහිදී පසුගිය 21 වැනිදා අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබලූන් එක්ව සෝදිස 24 June 2015
සජින් වාස් යළි රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22ක් අයථා පරිහරණයේ යෙදවූ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් 24 June 2015
සංචාරක ආකර්ශනය දිනන්න මිලියන 200ක් ලබන වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි. මේ වසරේදී දිවයි 24 June 2015
රට ගිය ඇත්තෝ පාගමනින් යති විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළු දුෂ්කරතා මෙන්ම ඔවුන්ගෙන් රටට වන සේවය පිළිබඳව ජනතාව හා බලධාරින් දැනුම්වත් කිරිමේ පා ගමනක් අඟහරුවාදා හ 24 June 2015
පොලිස් පොතෙන් ගම්පහ - ගම්පහ දාරළුව ප්‍රදේශයේ අත්තනගලු ඔයේ අතු ගංඟාවක තීබි කකුල් දෙක ගැට ගැසු මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කි 24 June 2015
සෝමවංශගේ නව පක්ෂය සෙනසුරාදා වැඩ අරඹයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවන නව පක්ෂයේ පළමු දේශපාලන සමුළුව සෙනසුරාදා (27) කොළඹදී පැවැත්වීමට නියමි 24 June 2015
බොදු බලෙන් අදත් පැමිණිල්ලක් ආහාර සම්බන්ධයෙන් ඇතිවී ඇති බලපෑම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට බොදු බල සේනාවේ හිමිවරු අද (24) කොළඹ පාරිභෝගික කටයුතු අධිකා 24 June 2015
පිරිවෙන් අධ්‍යාපනය රැකගන්න පාගමනක් සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් ‘පිරිවෙන් අධ්‍යාපනය කප්පාදුවට එරෙහි විරෝධතාවය‘ නමින් පාගමනක් අද (24) පැලවත් 24 June 2015
රාඩා මූල්‍ය පරිපාලන අධ්යක්ෂ රිමාන්ඩ් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අඟහරුවාදා අත් අඩංගුවට ගත් රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 දක්වා 24 June 2015
නුගේගොඩින් ගංජා හා හෙරොයින් අල්ලයි ගෑස් සිලින්ඩරයක් කපා ඒ තුළ ගංජා කිලෝ ග්‍රෑම් 6ක් පුරවා ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දෙල්කඳ, විජේරාම පාරේ අත 24 June 2015
වාද්දූව හෝටල් කාමරයක මළ සිරුරක් වාද්දූවේ හෝටලයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි අවුරුදු 28ක පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. පසුගිය 21 වැනිදා හෝටල 24 June 2015
පොලිස් පොතෙන් ගාල්ල මහමෝදර මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ 22 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද ගාල්ල කළුවැල්ලේ මුහුදු වෙරළ අයිනේ තිබී සොයාගත් බව ප 24 June 2015
නිමල් සිරිපාලගේ ඉල්ලීම කතානායක ප්‍රතික්ෂේප කරයි නව මැතිවරණ ක්‍රමය ගැන ආණ්ඩු පක්ෂය ගෙන ආ කල් තැබීමේ යෝජනාවට ගැන විවාදයක් නොපවත්වන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ 23 June 2015
ගිනි අවි නිපදවූ පිය පුතු අත් අඩංගුවේ වතුගෙදර, පැටිවත්තේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගියේ යැයි කියන ගිනි අවි නිපදවීමේ කම්හලක් වැටලූ අම්බලන්ගොඩ පොලීසිය මිලි මීටර් 9 උණ්ඩ යෙ 23 June 2015
‘සංඝාධිකරණයක් පිහිටුවනවා‘ ප්‍රංශයේ යුනෙස්කෝ ආයතනයේ වෙසක් අනුස්මරණය වෙනුවෙන් පැවති විශේෂ උත්සවය වෙනුවෙන් පැමිණි බුද්ධ ශාසන හා පළාත්පාලන කටයුතු පිළිබඳ අ 23 June 2015
කික් එකක් ගන්න බොන මත් බෙහෙත භයානකයි ස්නායු රෝගීන්ට ලබාදෙන බෙහෙත් කරල් පාසල් සිසුන්ට අලෙවිකළ කළුතර, මග්ගොන ප්‍රදේශයේ ෆාමසියක් වටලා එහි අයිතිකරු හා සේවකයකු අත් අඩංගු 23 June 2015
‘රගර් ක්‍රීඩක මරණයේ වාර්තා පරස්පරයි‘ මෝටර් රථයක් තුළ මියගොස් සිටි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා හා රස පරීක්ෂක වාර්තාවල ඇති පරස්පරතා 23 June 2015
බියගම හිටපු ඕඅයිසීට මරණ දඬුවම වත්තල, මහබාගේ ප්‍රදේශයේදී 2004 වසරේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් බියගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි සුරේෂ් ගු 23 June 2015
විශ්‍රාම වැටුප් වැඩිවීම ගැන රවී කියයි විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි. මුදල් අමාත්‍ය ර 23 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026