බෙලිඅත්තේ සහ වීරකැටියේ නීති විරෝධි ලෙස මත්පැන් සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
අම්බලන්තොට මිරිජ්ජවිල හෝටල් ව්‍යාපෘතියක සේවය කරන චීන ජාතිකයකුට අයත් රුපියල් 95,000 ක් වටිනා අයි පෑඩ් දුරකථනයක් සොරකම් කළ සේවකයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිස්සු නිසා රටට අවමානයි. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)