මොනරාගල ප්‍රදේශයේ ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මොනරාගල මහ රෝහලට ගස් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් අධිකාරී ආර්.එම්.රත්නායක මහතා පැවසීය.
හදිසියේ ඇතිවූ ටොනේඩෝ තත්ත්වයක් නිසා ගස් 10ක් පමණ රෝහලට කඩා වැටී ඇතැයිද එක් ගසක් රෝහලේ ගැබිණි මාතාවන් සිටින ගොඩනැගිල්ලට වැටී ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd