2006 සහ 2008 අතර කාලයේ දී සක්විති හවුස් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් 128468000ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළැයි චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ ඇතුළු 11 දෙනකුට අද කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය ඉදිරියේ අදි චෝදනා බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd