වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්‍යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය.
එහි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පදවිය ටී බී හේරත් මහතාගෙන් ඉවත් කර ලක්ෂ්මන් වෙඬරුවට පවරා ඇත.
කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයා වූ සම්පත් නිශාන්ත පෙරේරා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් හිස්වූ ඇමැති පදවිය ජූඩ් සුමල් තිසේරාට ලැබිණි.
හිටපු මහ අමැති දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසු ධර්මසිරි දසනායක මහ ඇමැති ලෙස පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ මහා ඇමැතිට එම තනතුර දැරිමට තරම් අධ්‍යාපනයක් නැතිව ඇති (බ)
මෙම පත්වීම් ඉතාම හොඳයි. විශේෂයෙන්ම ලක්ෂමන් මහතා මහතා පළාත් සභාව තුල සිටින ඉතාම පරිනත මන්ත්‍රී වරයෙක්. එතුමාට හෙල්ත් මිනිස්ටර් පත්වීම ලැබීම ඉතාම යෝග්‍යයි. සියලු දෙනාටම ජය වේවා. (නදී)