70 හා 80 දශකයේ අත්පන්දු ක්‍රිඩාවේ සුප්‍රසිද්ධ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ අත් පන්දු ක්‍රිඩාවට එක් වෙමින් නාවික හමුදා අත්පන්දු ක්‍රිඩා සමාජයේ ක්‍රීඩා කළ ගම්පහ කිරිදිවිට පදිංචි නෙල්සන් ජයසිංහ හදිසියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු 14 සඳුදා ගම්පහ කිරිදිවිට පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
ගම්පහට නමක් දිනාදුන් නෙල්සන් ජයසිංහ මහතාට නිවන් සුව අත්වේවා! (නි)