සෙවණගල 84 හැවිරිදි ගොවියකු සිය උක් වගාවේදී ගින්නකට හසුවී මිය ගිය බව පොලිසිය කියයි.
උක් ගස් කපා ගත් පසු ගිනි තබන්නට ඇතැයි ගිය එම ගොවියා ගින්නට මැදිවී මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක් (නි)
දෙවියනේ! එයා ඇතුළේ ඉන්නවා කියලා කට්ටිය දන්නේ නැද්ද? (නි)
මොන අපරාධයක්ද දෙවියනේ මේ වෙලා තියෙන්නේ?
අනේ අපොයි! (නි)