පානදුර වත්තල්පොළ ඇඟළුම් කම්හලක ලක්ෂ 5ක නිමි ඇඳුම් සොරාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ අලෙවි කළ අයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පානදුර උතුර පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් පසු සොරාගත් ඇඳුම් තොගයක් සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඟළුම් කම්හලේ සුළං කවුළුවකින් ඇතුළුවී මෙසේ සිවුවතාවකදී පමණ ඇඳුම් සොරකම් කර ඇතැයි අනාවරණය වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න ඕනෑ මෙහෙම මිනිසුන්ට (නි)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ ඇත්තට පුදුමාකාර හොරුනේ අද කාලේ ඉන්නේ... (නි)