රනිල්ගෙන් ලක්ෂ 10කට රස්සා එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරිමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර 22 June 2015
නඩේසන්, පුලිදේවන් ගැන ජිනීවා හෙළිදරව්වක් යුද්ධයේ අවසන් දිනවල දී වෙල්ලමුල්ලිවයික්කාල්හි දී රජයට බාරවූ බව කියන නඩේසන් හා පුලිදේවන් ඇතුළු කොටි නායකයන්ට වූ දේ ගැන ඔවුන්ගේ ඥාත 22 June 2015
නූඩ්ල්ස් ගැන විශේෂ සෝදිසියක් මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගුවේදැයි සේවීමට මෙරට වෙළඳ පොලේ ඇති සියළුම නූඩ්ල්ස් වර්ගවල නියැදි පරික්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය 22 June 2015
මැතිවරණ සංශෝධන විවාදය 23,24 මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ විවාදයක් අඟහරුවාදා (23) සහ බදාදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත් 22 June 2015
මහින්දානන්දගෙන් ප්‍රශ්න කරයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුන හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිස් 22 June 2015
අපේ ගුවන් භටයෝ දකුණු සූඩානයට දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්ර්රී ලංකා ගුවන් හමුදාවේ එහි යන අවසන් භට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී 22 June 2015
විදුරගෙන් රාජිතට ‘‘බෙහෙතක්“ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද සවස ඉංගිරියේ දී විවෘත කිරීමට නියමිතව තිබූ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධ 22 June 2015
කැනඩා ගිය ලාංකිකයෝ අමාරුවේ කැනඩාවේ ආගමන නීති වෙනස් කිරීමට එරට රජය පියවර ගැනීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1,40,000 ක් පමණ එරට පුරවැසි භාවය අහිමිවීමේ අවදානම 22 June 2015
‘20 ට රනිලුත් අකමැතියි : ජවිපෙත් අකමැතියි‘ - විපක්ෂ නායක වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විශේ 22 June 2015
කසිප්පු සොයා ඔය ඉවුරු පීරති වෙන්නප්පුව බෝලවත්ත, ගිං ඔය ආශ්‍රීතව සහ කොච්චිකඩේ මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ස්කාගාර 4 ක් 22 June 2015
අැන්ටනෝව් විනාශයේ නඩුව අගෝස්තුවේ පලාලි සිට රත්මලානට ගිය ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් 2000 මාර්තු 20 වැනි දා විල්පත්තුවේ දී මිසයිල ගසා බිම හෙළා 32 දෙනකු මරණයට පත් කළැයි ක 22 June 2015
චුවින්ගම්වල තවරා බන්ධනාගාරයට කුඩු මත්කුඩු තැවරූ චුවින්ගම් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට ලබාදීමට උත්සාහගත් පුද්ගයකු අද අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරින් පවසයි. 22 June 2015
කැලණියට ජීවයක් දුන් දානපතිනිය සිහිකරයි කැලණිය රජමහා විහාරයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ඡන්ද දිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් 22 June 2015
‘20 ගැන විවේචනයන්ට ගරු කරනවා‘ - ජනපති ‘අලුත් ඡන්ද ක්‍රමය ගැන නිකුත් කරපු ගැසට් නිවේදනය අවසන් ලියවිල්ල නොවෙයි. ඕනෑම වෙලාවක ඒක වෙනස් කරගන්න පුළුවන්‘ යැයි ජනපති මෛත් 22 June 2015
ප්‍රා‘සභාවට කෝටියක් අහිමි වෙයි ආදායම් පරික්ෂක නිලධාරීන්ගේ හිඟයෙන් උඩුනුවර ප්‍රදේශිය සභාවට පසුගිය වසර කිහිපය තුළ අයවිය යුතු රුපියල් කෝටියකට ආසන්න වරිපනම් බදු ම 22 June 2015
රැඟුම් ගැයුම් මැද තේරුණු පුංචි තිරේ තරු 11 මෙන් සමබරව යාත්‍රා කළ වසර එකොළහක අර්ථාන්විත රූපවාහිනී දායකත්වය විදියට තමයි මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල හඳුන්වා තිබෙ 22 June 2015
‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘ ‘රට දිනවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව ජනපති මෛත්‍රිපා 22 June 2015
‘ඡන්දෙට එන්නේ මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්‘ එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශ 22 June 2015
මිනිස් ඇටසැකිල්ලක් වැලිකඩ නිවසක රාජගිරියේ වැලිකඩ සිල්වා මාවතේ නිවසක තිබී ඇටසැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. නිවෙස් හිමි 55 හැවිරිදි පුද්ගලයකු එම නිවසේ තනියම ජී 22 June 2015
පකිස්තානුවා හෙරොයින් කරල් 34 ක් වමාරයි හෙරොයින් ගිල දමා ඇතැයි සැකපිට මීගමුව රෝහළට ඇතුලත් කළ පකිස්තාන ජාතික තරුණයාගේ ශරීරයේ තිබී මේ වන විට හොරොයින් කරල් 34 ක් ඉවතට ගෙන 22 June 2015
එස්ටීඑෆ් භටයා උඩුමහලෙන් බිමට කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැටී කොළඹ ජාතික රෝහලට අ 22 June 2015
පෙම්දස් ජන්ම දිනය වෙනුවෙන් වියළි ආහාර බෙදයි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 91 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නගරයේ අඩු ආදායම් ලාභින් පවුල් 125කට වියළි ආහාර ප්‍රදානයක් 22 June 2015
‘මට කාවවත් කැපීමට උවමනා නෑ‘ තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිවකු කැපීමට හෝ කොන් කිරීමට උවමනාවක් නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා බදුල්ලේ පැවත 22 June 2015
රක්නා ලංකා බැංකු ගිණුම් පිරික්සයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් තුනක් පරීක්ෂා කි 22 June 2015
ලොරි දෙකක් සමඟ පාලම ගිලා බසී රිදිගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි බ්‍රිතාන්‍ය සමයට අයත් පාලමක් අද (22) ලොරි රථ දෙකක් ද සමඟ ගිලා බැසීම නිසා 22 June 2015
අයි. යූ. අයි දරුවන්ගේ දුබලතා තිබේද ? ප්රශ්නය - මා 27 හැවිරිදි කාන්තාවකි. දැනට විවාහ වී වසර දෙකක් ගත වී ඇතත් තවමත් දරු පිළිසිඳ ගැනීමක් නැත. මෙය මට මහත් පීඩාකාරී වෙමින් පවත 22 June 2015
තරුණයකු කපා කොටා මරා දාලා මාදම්පේ වීරකොඩියානේ දි පුද්ගලයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයස 32ක් වූ තරුණයෙකි. පුද්ගලික කෝන්තරයක් 22 June 2015
එකම අංකය ඇති වාහන දෙකක් කඩුගන්නාව හේනාවල මාර්ගයේ නවතා ඇති වෑන් රථයක් වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙන යාමට සැරසෙන බවට කඩුගන්නාව පොලිසියට ලද තොරතුර 21 June 2015
ලබුනෝරුව දරුවන්ට දෙහිවලින් අතහිත කැකිරාවේ ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු හා දරුවන්ට විදින්නට සිදුව ඇති දුෂ්කරතා ගැන පසුගිය ජුනි 07 දා එසැණ පුවත් මගින් පෙන්වාද 21 June 2015
‘‘වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක 21 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026