ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නව ආරක‍්ෂක ලේකම්වරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා හමු විය.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ආරක‍්ෂක ලේකම්වරයා සුහද කතාබහක නිරත වු අතර මෙහිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා මෙම හමුව සිහිපත් විම පිණිස සමරු ඵලකයක් පිලිගන්වන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ගෝටාභය මහත්තය වගේ වැඩ කරයිද ? දක්ෂද ? ලංකාවට ඕන ඒ වගේ අයයි. (අ)
ඉංජිනේරුවෙක්. පරිසරය සුරැකීමට වැඩ කල කෙනෙක් (නදී)