“ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා, අනිකුත් පක්ෂ වල වේවා තමන්ට වැඩ කටයතු කරන්න ජනතාව බලාපොරොත්තු වු පාර්ලිමේන්තුවක. ඒ නිසා අපට විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුවට අලුතින් තේරිපත් වු මන්ත්‍රිවරුන් මේ වැඩමුළුවට සහභාගි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමේ වැඩමුළුවේදි පැවැසුවේය.”
“සැප්තැම්බර් 22දාට කලින් එහෙම සම්පුර්ණ වැඩසටහනක යෙදිලා නැත්නම් එන අවුරුද්දට ඒ මන්ත්‍රිතුමන්ලා වෙනුවෙන් විමධ්‍යගත අයවැයට මුදල් වෙන්කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද අගමැති කීවේය.”
“ජන්ද දායකයා අප පාර්ලිමේන්තුවට යැව්වේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න දී එය ඉටුකරන්න බැරිනම් විමධ්‍යගත අරමුදල් ලබාදිමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.”





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
කොච්චර බුද්දිමත් උගත් හා වැදගත් ද කියනවා නම් , අති විශිෂ්ට ලෙස සීපා හරහා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමානයේ සියළුම කර්මාන්ත වල අනාගතය ඉන්දියාවට බාර දෙන්නයි සුදානම , මේ පිළිබඳව පසු ගිය රජය කර්මාන්ත සමාජයේ ප්‍රබල ජන සංවාදයක් ඇති කරලා එම ගිවිසුම ලංකාවව වාසි වලට අවාසි වැඩි නිසා , මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා (අ)
අගමැතිතුමා කිවුවොත් කිවුවා තමයි. ආයෙත් දෙකක් නැහැ. ගිය පාර්ලිමේන්තුව වගේ බැහැ. (නි)
මෙහෙම තදින් ඉන්න තමයි ඕනෑ (නි)
බලමු මෙහෙම කරලාවත් අපේ දේශපාලකයින් හැදෙයිද කියලා (නි)
රනිල් තමයි නායකත්වයේ සංකේතය. කිවුවොත් කිවුවා තමයි (නි)
මේක හොඳ ඉදිරි පියවරක්. (නි)
උගතෙක්, බුද්ධිමතෙක්, අවංක නායකයෙක්. වැදගත් පවුලකින් ආ කෙනෙක්. (නි)
මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕනෑ. (නි)
දේශපාලඥයින් සමඟ වැඩ කරන්න ඕනෑ කොහොමද කියලා එතුමා දන්නවා (නි)
දුර්ලභ ඝනයේ නායකයෙක්. ඔබේ සේවය ලැබීමට රට වාසනාවන්ත වුණා කියලා හැඟීමක් ඇතිවෙනවා (නි)
ඔයා මොනවා කලත් කම් නැත ඒත් අර "පාලම් සීපා" දොළ දුක නම් අත් හරින්න ඕනේ. ඒවා අපිට එපා ......?(ම)
ඔබ නියම නායකයෙක් (නි)
ගරු අගමැතිතුමනි,ශ්‍රී ලංකාවේ පරිපාලන නිලධාරීන් ලවා හැකි ඉක්මනින් පරිපාලන පාඨමාලාවක් සකස් කර, එම දේශනා වලට සහභාගිවීම අනිවාර්යකොට දැන්මම මෙම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් හට පරිපාලනය පිළිබඳ අවබෝධයක් දෙන්න. තවද පාර්ලිමේන්තුවේ හැසිරීම, තමන්ට කාලය එනතුරු ඉවසාසිට ප්‍රශ්න ඇසීම, පිළිතුරුදීම පිළිබඳව අවබෝධයක් දෙන්න. (නි)
ඉස්සර මහින්ද මහතාට මේ පිටුවේ මහ රජ කිව්ව අය දැන් රනිල් මහතාට පක්ෂව කතාකරනවනේ? (නි)
කමෝන් කමෝන්! ඔහොම යමු මහත්තයෝ (නි)
ජයවේවා! (නි)
විශිෂ්ට පුද්ගලයෙක් (නි)
මෙහෙම කළේ නැත්නම් අපේ අයත් එක්ක වැඩකරන්න අමාරු බව එතුමාට වැටහෙන්න ඇති (නි)
දැන් සියලුම පක්ෂ වල මන්ත්‍රීවරු වැඩ කරන්න ඕනේ මෙතුමා කියන විදිහටද ? ටී එන් ඒ මන්ත්‍රී වරුන්ටත් මේ විදිහට තර්ජනය කරයිද ? එදා මුල්ම දවසේ විරුද්ද මත දරන මන්ත්‍රීවරුන්ට අයිසේ වාදී වෙන්න කීවා නැතිනම් එලියට දානව කීවා. මම හිතන්නේ මේ විදිහට බැලුවම වැරදි උනත්, සදාචාර විරෝදී වුනත් වාසුදේව මහතාගේ කතාව හරි කියන්න තමා වෙන්නේ. මේක තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදයක්නේ. මේ වගේ තර්ජන කලින් ආණ්ඩුව කාලේ පාර්ලිමේන්තුවේ තිබ්බේ නැහැ. දැන් නම් රට යන්නේ කෙලින්ම 1988-89 යුගයට වගෙයි. යුද්දේ හෝ ආයුද ගැන කතා කරන්න අපේ මන්ත්‍රී වරුන්ට තහනම්. නමුත් අර කල්ලියට ෆෙඩරල්, 13 ට එහා ගිය බලයක්, රට කොටස් කිරීම වගේ දේවල් කතා කරන්න පුළුවන්. මාරයි නේද වෙනස? (නදී)
මෙතුමා මේ කරගෙන යන විදිය හරි (නි)
අගමැතිතුමාට ජයවේවා! (නි)
ලංකාදීප සංස්කාරකතුමනි, ඔබතුමා කරන්නේ ඉතාමත් ගරු සේවයකි (නි)
මෙතුමාට සියළු කටයුතු මේ ආකාරයෙන් කිරීමට ශක්තිය ලැබේවා! (නි)