සැප්තැම්බර 10 දිනයට එළඹෙන රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම් වෙනුවෙන් අතුරුදහන් වූවන් සොයා බැලීමේ කමිටුව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය හා රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව අද (10) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත්, අතුරුදන්වූවන් ගැන සොයා බලන ලෙසත් ඔවුහු කීහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
අනේ.... ! අහිංසක මිනිස්සු ටිකක් අහිංසක ඉල්ලීමක් කරනවා. කොහොමහරි සළකලා බලන්න තියෙන්නේ. (නි)
මෙහෙමද එයාලා ඒක සමරන්නේ? (නි)
මේ මොන මළ පිස්සු විකාරයක්ද? එක ගෑණු කෙනෙක් කරාටි සංදර්ශනයකුත් පවත්වනවා. මෙගොල්ලොන්ට පිස්සුද නැත්නම් වෙන මොනවහරි ලෙඩක්ද? (අ)
එයාගේ මහත්තය බන්ධනාගාරයේ ඇතුලේ ඇත්තේ.(ම)
අනේ මන්දා, හැමතැනම මොකක්හරි විරෝධයක් තමයි (නි)
අර එක් කෙනෙකුට මොකක්ද අර වෙලා තියෙන්නේ? සටන් ජවනිකාවක් පෙන්වනවද? (නි)