ගල්නෑවේ රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් යතුරුපැදියක යද්දී ගසක හැපී අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ඔවුහු අවුරුදු 22, 18 හා 17 වියේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ යන්න විනය උගවන්න ඕනි මෙවන් විපත් වළක්වා ගන්න (අ)