හම්බන්තොට ගොන්නොරු පාරේ දී වල් අලියෙක් පාර මාරුවෙනු දුටු ත්‍රී රෝද රථ රියදුරෙක් බිය වී ත්‍රී රෝද රථය පාරෙන් ඉවතට පැන පෙරළි ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලය පවසයි.
ගොන්නොරු පාරේ නිරන්තරයෙන් වල් අලින් පාර මාරු වන හෙයින් එම මාර්ගයේ ගමන් කිරීමේ දී සැලකිලිමත් වන ලෙසට වනජීවී නිළධාරීන් ඉල්ලා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd