නේපාලයට නව ෆෙඩරල් පාලනය හඳුන්වාදීම පිළිබඳ එරට රජයේ යෝජනා වලට එරෙහිව එරට ඇතිවු තිබෙන මහජන විරෝධතා මේ දිනවල උත්සන්න වී ඇති බැවින් දින කිහිපයක් නේගතවන තුරු නේපාලයේ ලුම්බිණි ප්‍රදේශයේ සංචාරය කීරීමෙන් වළකින්නැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව් .එම් සෙනවිරත්න මහතා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ගෙන් ඉල්ලා සිටී.
විරෝධතා ලුම්බිණි ප්‍රදේශයටද පැතිර ඇතැයි පැවසේ.ඉකුත් අගොස්තු මාසයේ සිට වර්ධනය වු මේ ගැටුම් නිසා මේවන විට 11 දෙනෙකු මිය ගොස් ඇති අතර එම ගැටුම් වලට මැදිව සිටි ලාංකික වන්දනාකරුවන් පිරිසක් ඉකුත් දා නිරුපද්‍රිතව යළිත් දිවයිනට එවු බවත්,ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස ඉදිරි දිනවලද ලුම්බිණි සංචාරය කිරීමෙන් වළකින්නැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලුම්බිණි යන්න එපා‘
ඉර්ෆාන් Friday, 11 September 2015 09:07 AM
එහෙත් අන්තවාදී කොටස් රට අඩාල කරනවා ඇති (නදී)
ප්‍රියා Saturday, 12 September 2015 04:36 AM
පෙඩරල් පාලනය අපේ රටටත් එපා. (අ)