නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඔහු පිළිගනු ලැබූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමටද ඇමැතිවරයා කටයුතු යොදා තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් මාලේ දාන නෝනා නම් ලස්සනයි...(අ)
ඔබට මෙය දියුණු කල හැක. (නදී)
දැන් ඉතින් ක්‍රීඩා වල ප්‍රශ්න ඔක්කොම ඉවරයි. (නදී)
ඇමැති මණ්ඩලය 20 ට වඩා වැඩි කිරීම ගැන ඔබතුමාවත් අඩුම ගන්නේ විරෝධය දක්වන්න (බ)
ලුම්බිණි ඔහොම තමයි කලින් පත්වුණු ඇමති වරුන්ටත් කිව්වේ. ඒ උනාට සුගතදාස ක්‍රීඩා පිටිය තාම ගොඩ ගන්න බැරි උනානේ. එ්කෙනුත් යටි මඩි ගහල වැඩේ උනේ.(නදී)
දේශපාලන ක්‍රීඩාවට සමතෙක් (අ)
හරිම හොද ඇමති මම හිතනවා දයසීරි ඇමතිතුමා ගොඩ ගනී අපේ ක්‍රිකට් ,සහ අනිත් ඔක්කොම ,(ම)
ඇමැති කම් ගන්නේ නැහැ කියල කිව්වට වරදක් වෙලා නැහැ නේද? (බ)
පනින ක්‍රීඩා වලට දක්ෂයි (නදී)
ඔබතුමාත් ක්‍රිකට් පස්සෙම එල්ලෙන්නේ නැතුව දුවන්න පිට්ටනියක් අහිමි වුවත් ලංකාවට කීර්තියක් අත් කර දීපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ගැනත් වැඩි අවධානයක් යොමු කරනු ඇති කියල හිතනවා. ග්‍රාමීය මට්ටමේ ඉතා දක්ෂ දූ දරුවන් ඉන්නවා. ඔවුන්වත් ජාත්‍යන්තර මට්ටමකට ගෙන එන්නට උත්සහ කරනවා නම් අගෙයි. (අ)