අද අලුයම සිට පැවැති වැස්සත් සමග කොළඹ හා අවට පෙදෙස්වල දැඩි වාහන තදබදයක් ඇති විය.
බොහෝ රියදුරන් මංතීරුව නොසලකා රිංගන්නට යාම නිසා තදබදය තවත් වැඩි විය.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසල සිට ඇස්වාට්ටුවට පැමිණීමට අඩු ගණනේ පැය එක හමාරකටත් වඩා ගතවූ බව බොහෝ දෙනෙක් කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd