කොල්ලුපිටියේ පිත්තල හන්දියේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගිය පා පැදියකි. පාපැදිය පැදවුයේ නීතිය රකින නිලධරයෙකි. රිය පදවන විට ජංගම දුරකථනය කන ළඟට ගන්නා අය ඇල්ලීමට සිටින පුද්ගලයකු හෙල්මටය අස්සේ ජංගම දුරකථනය රඳවා තනියම කතා කරමින් පාරේ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි බලමු මේ සම්බන්ධයෙන් අදාළ අංශ ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා (නි)
ඒක පාපැදියක් නෙමෙයි. යතුරුපැදියක්.(නදී)
ඒ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් තියයිද බලමුකෝ (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
අනේ අනේ රාළහාමි! (නි)
එයාලත් එහෙම නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)
දැන් ඉතින් අපි බලමු මේ ගැන මොකක්ද කරන්නේ කියලා (නි)
එයාලත් මෙහෙම නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ අනෙක් අය ගැන (නි)
රිය පදවනවිට හැන්ඩ්ස් ෆ්‍රී සහ ස්පීකර් ෆෝන් වලට නීතියෙන් අවසර නැද්ද? යතුරුපැදියක් හෝ කාරයක් හෝ පදවනවිට අත් දෙක සුක්කානමට හෝ හැඩලයට තිබිය යුතුයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ අවධානය රිය පැදවීමට තබාගැනීමයි. නීතිය අනුව රිය පැදවීමේදී කෑම ගැනීමත් වරදට කරුණකි. (නි)
ඕකනේ කියන්නේ, නිල ඇඳුම ඇතුළේ එයාලට ඕනෑ වැරදි, නීතිවිරෝධී වැඩක් කරන්න පුළුවන් කියලා.. (නි)
දේවාලය ඇතුළේ කපුවා පැහැරුවාට ගඳ නැතිලුනේ! (නි)
බුදු මහත්තයෝ,අපි මේ දැක්කත් නොදැක්කා වගේ යමු. (නි)