ඕමන්ත 563 බල සේනාධිපතිගේ ආරක්ෂකයන් ගමන් ගත් වෑන් රථයක් හෝමාගම පනාගොඩ කෝට්ටවත්ත පාරට හැරෙන හංදියේදී පෙරළී සෙබළෙක් මිය ගිය බව පොලිසිය කියයි.
බල සේනාධිපතිගේ දියණිය තුවාල ලබා නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළු කළ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබු ගමන් බිමන් සෙමින් ගියොත් හොඳ නැද්ද? හදිසි නිසා අහිංසක නිලදාරීන් තමයි මැරුම් කන්නේ (නදී)
ඉර්ෆාන්, හෙමින් යන්නේ කොහොමද එයාලගේ තත්වෙට ඒක මදිනේ. (නදී)
මෙයාල ගොඩක් වෙලාවට මාර්ග නීති අනුගමනය කරන්නේ නෑ, මේ වගේ දේවල් දැකලවත් ඔය ප්‍රබල පුද්ගලයන්ගේ වාහන පදවන්නම් පාඩම් ඉගෙන ගත්තොත් හොදයි (ම)
මේ තරම් රීය අනතුරු වෙලා තිබියදීත් මේ වැනි වාහන විදුලි වේගයෙන් නේද තවමත් යන්නේ? (ම)
තත්වය ලොකුද පන ලොකුද අනේ (නදී)