විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉරිපිට පැවැති විරෝධයකදී රජයේ දේපළ වලට පහර දී අලාභ හානි සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පස් නමකගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් අප්‍රේල් 29 වැනි දා පැවැති විරෝධයක දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොසම් සභාවට බලෙන් ඇතුලු වී එහි දේපල වලට අලාභ හානි සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම මෙම ප්‍රශ්න කිරිම සිදු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂූන් වහන්සේලා තමන්ගේ හැසිරීම ගැන මීටවඩා සැළකිළිමත් වියයුතුයි (නි)