පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කායික වෛද්‍යවරියගේ ජිප් රථයේ අසුන මත රුපියල් 37,800 ක මුදල් හා ලිපි ලේඛන ඇතුළත් බෑගය සොරා ගත් බව කියන රෝගියෙක් අත් අඩංගුවට ගනු ලැබූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ගමන් බෑගය ගෙදර වත්තේ කැරට් පාත්තියක් මැද වළ දමා තිබු බවත් රුපියල් 37,800 නිවසේ තිබූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර නෝනා බෙහෙත් නොදුන්නට පොලිසියෙන් බඩ සුද්ද වෙන්නම බෙහෙත් දේවි ලෙඩාට (බ)
ෆාමසියෙන් බෙහෙත් ගන්න සල්ලි හොයාගෙන.(නදී)
පරණ කෝන්තරයක් ද දන්නේ නැහැ.(නදී)
ලෙඩ්ඩුන්ගෙන්ම ගත්තු සල්ලිනෙ. අනික අදායම් බදු ගෙවන්නෙත් නැහැනේ. පවු අහිංසක ලෙඩටම දීල දාන්න? (අ)