රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි.
‘ඔබට අප සහාය දෙනවා‘ යනුවෙන් ද ඔහු කියයි.
රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි.
‘ඔබට අප සහාය දෙනවා‘ යනුවෙන් ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි (නි)
රුවන් ඔබට එයා සුබ පැතුවට , එයා ගේ විභාග සමත් වීම කෙරුවාව හොයන එක නතර කරන්න එපා (අ)
මෙයා බොරු ශේප් එකක් දාගන්න හදන්නේ.මෙයා කරලා තියන ජඩ වැඩ මෙයා දන්නවනේ. අහු වෙන්න එපා රුවන් මැතිදුනි.(ම)
එහෙම වත් ශේප් එකක් දාගන්න නැති නම් කරපු අහුවෙනවානේ යාළුවෙලා ඉන්න හදන්නේ දැන් මෙයාලා....(ම)
අපෙනුත් සුබ පැතුම්! (නි)
කපන්න බැරි අත සිපගන්න (නදී)
දැන් ඉතින් සුබ පතන එක තමා වාසියට තියෙන්නේ (නදී)