ඉංගිරිය බැංකුවේ සුරක්ෂිතාගාරය කැඩීමට ආ මිනීපෙට්ටි සාප්පුකරුවෙකුගේ පුතා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යකඩ කපන උපකරණ, වෙල්ඩින් යන්ත්‍ර, කියත් පටි ආදිය රැගෙන වහළයෙන් ඇතුළු වු මෙම පුද්ගලයා සුරක්ෂිතගාරයේ දොරේ විවිරයක් හදා ඇතුලට රිංගද්දී අනතුරු ඇඟවීමේ පටිගත කළ පනිවිඩය පොලිසියේ සටහන් වීමෙන් සිදු වන්නට ගිය කොල්ලය නතර කර ගැනීමට පොලිසියට හැකිවිය.
දහ අතේ නය වී සිටින බව කියන මෙම පුද්ගලයා සමග එම උපකරණද සමග අත් අඩංගුවට ගෙන ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd