ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය .
ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි අද ඇරඹි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය නිල වශයෙන් ස්වල්ප මොහතකට පෙර අරඹමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් මාස කිහිපයේදී බරපතළ අපරාධ සිදුව ඇතැයි හෙළි වී ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා වාර්තාව බදාදා ප්‍රසිද්ධ කරයි
දුමින්ද Monday, 14 September 2015 08:54 AM
කුමන යුද්දයක් වුනත් බරපතල මානව අපරාධයකි (බ)