පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු ඉපැරණි දඹුල්ල ඉබ්බන්කටුව සුසdන භුමිය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (14) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

![DSC09163[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091631.jpg)
![DSC09165[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091651.jpg)
![DSC09171[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091711.jpg)
![DSC09177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091771.jpg)
![DSC09179[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091791.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක අයිති එකටනේ (අ)
මෙතරම් වටිනා තැනක්. ඩෝසරයකින් හෑරුවොත් මෙතන අර ව මේ ව ඇති කියල. අපේ මිනිස්සුන්ව විස්වාස කරන්න එපා. සල්ලි, ආශාවල් වලට බුදු ගෙවල් කඩන, දරුවෝ මරණ, හොරකම් කරන පහත් සමාජයක්. (ම)
මේ ස්ථානය හොඳින් ආරක්ෂා කරන්න (නි)
සංරක්ෂණයත් දිගටම වේවිද ? (නදී)
හොඳ දෙයක් (නි)