ගම්පහ උඩුගම්පොළ දෙවළපොළ පාරේ නිවෙසක මව, පියා සහ දියණිය ඝාතනය කළැයි සැකපිට එම නිවසේ කුකුළු ගොවිපොළේ සේවකයා (35) අද (14) උදේ පස්යාලේ දී ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
අපරාධය සහ දඬුවම! (නි)
පව්කාර වෙලදාමක් කළ නිසාද මෙලොවදීම සියල්ලන්ට මෙලෙස සිදුවුනේ... උපදින කිසිදු භවයක මෙවන් විපත් නොවේවා! (බ)