කොටදෙණියාව බඩල්ගම අකරන්ගහදී මරා දැමුණු බව කියන සෙඳව්මි බක්මීදෙණිය දැරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන් බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එක් එම් එන් රුල්හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීරණය කළේය.
ඇය අපයෝජනයට ලක්ව ඇතැයි ද එහි දී හෙළි වී ඇත.
කොටදෙණියාව බඩල්ගම අකරන්ගහදී මරා දැමුණු බව කියන සෙඳව්මි බක්මීදෙණිය දැරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන් බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එක් එම් එන් රුල්හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීරණය කළේය.
ඇය අපයෝජනයට ලක්ව ඇතැයි ද එහි දී හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියේ මේ අපරාධකරුට දඬුවම් දෙන්න ඕනෑ (නි)
මේ අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
මේක කරපු කෙනා ගොඩක් වැරදි දේවල් කරලා තියෙනවා. ඩීඑන්ඒ හා ඇඟිලි සලකුණු ඇත. ඔහු ඉතා ඉක්මනින් කොටුවනු ඇත (බ)
පරීක්ෂණයක් කරලා සැකකරු අල්ලාගෙන සෞදි දඬුවම් දෙන්න වටිනවා. (නි)
මේ වගේ අපරාධ සිද්ධ වෙන්නේ අපේ රටේ හරි නීතියක් නැති නිසා. ඒ නිසා තවත් අහිංසක මලක් බිලිගන්න කලින් මේ අපරාධ කරන අයට හොඳ දඬුවමක් දෙන්න ඕන (බ)
ගරු ජනාධිපතිතුමනි, මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න මේකත් මදිද...? (අ)
දැන් 'මරණ දඬුවම' ක්‍රියාත්මක කළ යුතුයි' යනුවෙන් අපට නිරතුරුව ඇසේවි.දැනටමත් මේ සම්බන්ධව සමාජය තුලද ඇතැම් දේශපාලකයන් තුලද එහෙන් මෙහෙන් කතා බහ ඇසෙමින් පවතිනවා...දේශපාලකයන් එම කතාබහ සහ සංවාද උණුසුම් අයුරින් සිදු කර, සන්සුන් අයුරින් නිමාවට පත් කරාවි....එයයි හැමදාමත් සිදු වුයේ.කාලයත් සමග නැවත මෙවැන්නක් සිදුවනතෙක් සමාජයට ද තරමක් දුරට හෝ මේවා අමතක වේවි...ඒ වගේම අපරටේ කිසිම දිනක මරණ දඬුවම ක්‍රියාත්මක නොවනු ඇති. (බ)
කෙනෙකුට දඬුවම් දිය යුතු වන්නේ වැරදී කරන්න බලා ඉන්න අය එ්ක දැකල බයවෙන්න ඕන විදියේ (බ)
ගරු ජනාධිපතිතුමනි මේ වගේ නරුමයන්ට එල්ලුම්ගහ දැන්වත් ක්‍රියාත්මක කරන්ඩ නැතිනම් ඔබතුමාට පාලනය කරන්ඩ වෙන්නේ මිනිසුන් ඉන්න රජයක් නොවෙයි තිරිසනුන් ඉන්න රටක් එවැනි රටක පාලකයා වෙනවට වඩා මෙවන් තිරිසනුන් නැති රටක පාලකයා වෙන්න එක කොච්චර වටිනවද දුවේ ඔයාට ලැබෙන හැම ආත්මයකම මේ වගේ තිරිසනුන් නැති රටක ඉපදෙන්න ලැබේවා ඔයාට නිවන් සුව පතනවා (බ)
ඉස්සර නම් අපි මහින්දට දෙස් තියලා හිත සමනය කර ගත්තා. ඒත් දැන්? (බ)
මේ දේවල් ඕනෑවට වඩා නිව්ස් වල ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ කියන එක තමා මම හිතන්නේ. ඒක ඒ දැරියටත්, පව්ලේ අයටත් හොඳ මදි. (බ)
මේ වගේ වැරදි කරන නරුමයන්ට දෙල්ගොඩ මිනී මරුවන්ට දුන් තීන්දුව දීම සර්ව සාධාරණයි (බ)
මේවගේ අධමයින් වෙනුවෙන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැරිනම්? මොනවගේ තිරිසන් කොටසක් අනාගතේ පහල වෙනකම්ද තවත් එල්ලුම් ගහ ප්‍රමාද කරන්නේ..? අනේ ඒ අසරණ දරුවා අහිමි උණු අම්ම පමණයි දන්නේ ඒ දුක. අපිටත් දැනෙනවා අපිත් දරුවන් ඉන්න මව් වරු නිසා කොපමණ දුකක් නම් විදිනවාද මෙපමණ ලොකු මහත් කරගන්න. ඒ සියල්ල වතුරේ දමල හදවත් පැලෙන තරමේ දුකක් මාපියන්ට දීල රකුසෙක් ඩෑහැගෙන ගියේ රටම කම්පා කරලා ...! ඕකුන්ට මේ ලෝකේ එක දිනක්වත් යහතින් ඉන්න ඉඩ නොලැබේවා ..? (අ)
මේ කළ අපරාධයට හොඳක් නම් නොවේවා! (නි)
එල්ලුම් ගහ නතර කරපු එකා මුලින්ම මරන්න (බ)
යහ පාලනය හොදයි , ඒත් මේ වගේ තිරිසනුන්ට දඬුවම් නොදුන්නොත් නම් වැඩක් නැහැ (බ)
මස් වැද්දන්ගෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට නීතියට පණ දෙනු! (නි)
දෙවියනේ! මොන හිතකින්ද මේ තිරිසන් වැඩේ කළේ? (නි)
මේ අපරාධකරුවන් වෙනුවෙන් නීතිය පෙනී නොසිටිය යුතුය. (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න තව කොපමණ කල්යයිද? (නි)
අනේ දෙවියනේ මේවා සහගහන අපරාධ! (නි)
ඔය නරුමයව අල්ලලා ජනතාව ඉදිරියේ දඬුවම් දෙන්න ඕනෑ සෞදියේ කරනවා වගේ (නි)
එල්ලා මරන්න ඕන (ම)
උසාවියෙන් තීරණය කරලා දඩුවම් දෙනකොට තව මේවාගේ අපරාද කොච්චර වෙලා තියේවිද? ඉස්සර ආයුධ පෙන්නන්න ගිය අපරාදකාරයන්ට ලැබුණ දඩුවම් වගේ එකක් මේක කරපු එකට දෙන්න ඕනේ (ම)