ප්‍රවීණ නිළියක වන අයිරාංගනී සේරසිංහගේ ජීවිත කථාවේ සිංහල පරිවර්තනය අැයට පිළිගැන්වීමේ උත්සවය පසුගියදා පැලවත්ත, බත්තරමුල්ලේදී පැවැත්විණි.
කුමාර් ද සිල්වා එහි මුල් පොත ඉංග්‍රීසියෙන් ලියා ඇත.
එහිදී එම කෘතිය සිංහල පරිවර්තනය කරන ලද උදයසිරි වික්‍රමරත්න සහ පොත් ප්‍රකාශක කුමාර් ද සිල්වා මහත්වරු පොත අයිරාංගනී සේරසිංහට පිළිගැන්වූහ.
ඇය රඟපෑ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නළු නිළි පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබෙන් මේ රටට තව ගොඩක් සේවයක් වෙන්න තිබෙනවා මැතිණියනි. එනිසා ඔබට නිදුක් නිරෝගීව දිගුකල් ජීවත්වීමට දෙවි පිහිට සහ වාසනාව පතනවා (නි)
මේ පොත ලබාගන්නේ කොහොමද? (නි)
ගහට-කොළට-සතා-සීපාවට-පරිසරට පෙම්බැඳී කලාකාරියක් (නි)
මම හරිම කැමති කලාකාරිනියක් (නි)
කලාව රසකළ නිහතමානී රසයක් (නි)
ඔබට දීර්ඝායුෂ !!!! (නි)
අපි හරි ආදරෙයි ඔබට (නි)
ඇස පිනවන දසුන්.... දීර්ඝායු වේවා! (නි)
මා ඉතාමත් ප්‍රිය කරන නිළියක්, ඔබ දිගුකල් දිනේවා.....! (බ)
ඔබට දිගුකලක් නිරෝගීව දිවිගෙවනට ලැබේවා!!!! (ම)
සමීර ඔබ හරියටම හරි (අ)
ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!! (නි)
ජාතික සම්පතක්.(අ)
ඇය මහපොළොව මත පා තබා සිටින කලාකාරිනියකි. ඔබට දීඝායු! (බ)
නිලියක් යන නමට ඔබින නිලි රැජිනක් ඔබතුමිය ඔබට තවත් දිගුකල් වැජබෙන්නට සුබපැතුම් (අ)
මේ ලොව සිටින ලස්සනම, ඔක්කොම සිංහල අපේම මිත්තනිය. (ම)
රටක් වටිනා කලා රැජිණක් (නි)
මම කැමතිම නිළිය. බුදු සරණයි! (නි)
ඔබට දිර්ඝායු (ම)
මෑණියනි, ඔබට දීර්ඝායුෂ වේවා! ලස්සන දසුන් පෙළක්. ස්තුතියි ලංකාදීප..! (නි)
බක් මහා දීගේ වගේම තාම ලස්සන ට ඉන්නවා , ඔබට සුව සතුට (ම)
තෙරුවන් සරණයි!නිදුක් නිරෝගීව දීර්ගායුෂ පතමි. රටටම අම්මා කෙනෙකි ඔබ තුමිය(ම)
හොඳ කාර්යයක් (නි)