කොළඹ ගාලු පාරේ ඉඳුරුවෙදී පෙරදින කුඩා දරුවන් තිදෙනෙකු සහ මවක බිලිගත් මාරක රිය අනතුර  සිදුවූ ස්ථානයේ වැසි ජලය එක් රැස්වු වළ කොස්ගොඩ පොලිසියේ මැදිහත්වීමෙන් අද දහවල් මාර්ග සංවර්ධන අධිකාරිය යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් වතුර ඉවත් කර පිළිසකර කළේය.

HPIM1311[1] HPIM1312[1] HPIM1313[1] HPIM1315[1]