ඉන්දියාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දියාවේ ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජී ඉන්දිරා කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි හා තවත් මැති ඇමැතිවරු ද ශ්‍රි ලංකා අගමැති සමඟ සාකච්ඡා පැවැත්වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සෝනියා ගාන්ධි හමුවේදී, සිය සැමියා රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධයි කියන එක්කෙනා ඉන්දියාව ඉල්ලා සිටින පරිදි, නඩු විභාගයක් සඳහා එරටට යැවීම ගැනත් සාකච්චා කරාද ? (බ)
ගොඩබිම යාවෙන පාලමේ විස්තර සියල්ල පළකිරීමෙන් ජනතාව දැනුවත් වනු ඇත. (නි)