පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සෙත්පතා භික්ෂූන් වහන්සේලා 50 ක් කහදූව පිනිකහන විහාරයේදී ජය පිරිත් සජ්ඤායනා කළහ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සෙත්පතා භික්ෂූන් වහන්සේලා 50 ක් කහදූව පිනිකහන විහාරයේදී ජය පිරිත් සජ්ඤායනා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට මේතරම් සෙත් පතන්නේ එරෂ්ටකේද?(අ)
මෙතුමා කවදත් වැදගත් දේශපාලනය කරා නිහතමානීව ලොකු ආදර්ශයක් සැමට. (බ)
දැන්මම පටන්ගන්න වතුර නැති තැන්වල ලින් හාරන්න. ටවුන් වල රස්තියාදුවෙන කොල්ලෝ කෙල්ලෝ ගෙන්නලා මහජනයාට වැඩක් වෙන දෙයකට යොදවන්න. නැතිනක් ලබූ නිදහසෙන් වැඩක් වෙන එකක් නැහැ (බ)
බොරු සෝබන නොකර මේ වගේ ආගමික ආශිර්වාදය ලබාගන්නා එක මම අගය කරනවා (නි)