‘පළාත් කීපයකට වැසි ඇති වේ‘ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අ 24 January 2015
විදුහල්පති කර්නල් තනතුර අහෝසි විදුහල්පතිවරුනට ලබා දී ඇති කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා තීරණය කර ඇත. අමාත්යපන අමාත්& 24 January 2015
සැකකරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්ට පිහි පහර කිසියම් පුද්ගලයකු වරකාපොළ විහාරස්ථානයක හිමිනමකට පහර දීමට උත්සහ කරන බවට පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ලැබුණු දුකථන පණිවිඩයකට අ 24 January 2015
පොලිසියට පාට් දැමු 13 ක් අත් අඩංගුවට ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ 24 January 2015
ප්‍රා සභාපති රිමාන්ඩ් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු 24 January 2015
ඩිෆෙන්ඩරෙන් අවුත් නිදන් හාරලා පොලොන්නරුවේ 28 කනුව ප්‍රදේශයේ මිරිදිය මාලුන් ඇති කිරීමේ මුවාවෙන් අඩි 20 ක වලක් කපා දෝනා බැස නිදන් හාරමින් සිටි බව කියන 6 දෙනෙක් සැකපි 24 January 2015
‘මදුරුවාටත් රිවෝල්වරය සූදානමින් ‘ ජනපතිවරණය දා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට යෙදවූ ආරක්ෂාව ගැනත් විවිධ අය බොහෝ දේ කියනවා. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වු ඩී.එස්. සේ 23 January 2015
රහස් පොලිසිය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරයි රහස් පොලිස් අධ්යක්ෂවරයාගේ මූලිකත්වයෙන් යුත් රහස් පොලිස් කණ්ඩායමක් මොහාන් පීරිස් අග විනිසුරුගෙන් අද ප්‍රශ්න කළ බව මහජන සා 23 January 2015
බස්නාහිරට ලෝගේෂ්වරන් වයඹට අමරා පියසීලි දකුණට හේමකුමාර කේ සී ලෝගේෂ්වරන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස ද හේමකුමාර නානයක්කාර දකුණු ආණ්ඩුකාරවරයා ලෙස ද හා අමරා පියසීලී රත්නායක වයඹ ආණ්ඩුක 23 January 2015
කෝටි තුනක වාහන අරන් පිල්ලි ඇරලා වාහන කුලියට දෙන මුවාවෙන් ලබාගෙන කුලියත් වාහනත් නොදී වංචා කළැයි පුද්ගලයින් දෙනෙකු කෝටි තුනක් වටිනා වාහනද සමගින් ගම්පහින් අත් 23 January 2015
එජාප මන්ත්‍රීගේ අධිකරණ වාර්තාව උසාවියට අගලවත්ත නගරයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පසුගිය 18 වැනිදා පහර දුන්නැයි කියන එජාප පාර්ලිමේන්තු මන්ත් 23 January 2015
ඇවන් ගාර්ඩ් ලොක්කාට රට යන්න බෑ ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පි 23 January 2015
චීන වරායේදී ගුවන් භටයෝ විසිර යති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අළුතෙන් එක් වු ගුවන් භට සහ ගුවන් කාන්තාවන්ගේ අභිමානවත් විසිර යාමේ පෙලපාළියක් අද ගුවන් 23 January 2015
දකුණේ ආණ්ඩුකාර පුටුවට හේමකුමාර ? හිටපු අමාත්‍යවරයකු හා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට නියමිතය. 23 January 2015
ෆොන්සේකාට ඡන්ද අයිතියත් ළඟදීම හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබී ඇති නිසා ඔහුට යථා කාලයේදී ඡන්ද අයිතිය ද හිමිවන බව මැතිවරණ කොමසාර 23 January 2015
මෛත්‍රී ශ්‍රීලනිප සභාපති බව මැකෝ නොදනී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය ලබාදී ඇති බව මාධ්‍යවල පළවූවත් තවමත් ඒ පිළිබඳ නිල දැනුම්දී 23 January 2015
ප්‍රවාහන ලේකම් ලලිතසිරි ගුණරුවන් ප්‍රවාහන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත් කර ඇත. 23 January 2015
රනිල් ගැටබරුවේ රනිල් වික්‍රමසිංහ අගමැති අද (23) ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත් ඉටු කර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. ව 23 January 2015
‘පළාත් කිහිපයකට අද මද වැසි‘ නැගෙනහිර , ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකටත් මදවැසි ඇති වෙතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ‘ 23 January 2015
රංගිරි දඹුලු අනු නාහිමි ආදාහනය ඉරිදා සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ ඇඹුල්අඹේ ඛේමානන්ද අනු නා හිමියෝ අපවත්වූහ. පරිවේණාධිපතිවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු ලෙ 23 January 2015
සෞදි රජු 90 දී සමුගනී සෞදි අරාබියේ මහ රජු අබ්දුල්ලා අද(23) අභාවප්‍රාප්ත විය. 2005 වසරේ සෞදි රාජ්‍යත්වයට පත්වූ අබ්දුල්ලා රජු ලොව බලවත්ම රාජ්‍ය නායකයන් අතර 8 23 January 2015
මොරටු රොබෝ දෙන්නා මුල් තැනට ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර රොබෝ තරගාවලියේදී රටවල් එකොළහක් අභිබවා එහි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මොරටුව විශ්ව විද්‍ය 23 January 2015
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් 54ක් ආවේණිකයි ශ්‍රී ලංකාවේ මිරිදිය මාළු විශේෂ 93ක් සිටින බවත් එක් මාළුවකු සොයාගත නොහැකි වුවද වඳවී ගියායැයි සිතා සිටි මසුන් විශේෂ තුනක්, නව විශේෂ 23 January 2015
ජනපති කාර්යාල වාහන ගාලක් කෝට්ටේ පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සමුපකාර සමිතියට අයත් ඉඩමක ජනපති ලේකම් කාර්යාලයට අයිති බව කියන වාහන 53 ක් පමණ ගාල් කර ඇතැයි මිරිහාන පොලි 23 January 2015
මංගල පකිස්තාන මිතුදම තව සවිමත් කරයි ශී‍්‍ර ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ක්වාසිම් කුරේෂි හා නව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර හමුවක් විදේශ අමාත් 23 January 2015
ජනපති වාහන 53ක් පිටකෝට්ටේ? ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය කියයි. රක්නා ලංකා ආර 22 January 2015
සන්ධාන මන්ත්‍රී කෙනෙකුත් වෙලේසුදා සමඟ කුඩු කාලා මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙළේසුදා සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට තොරතුරු හෙළි වූ බව කියන කොළඹ දිස්ත 22 January 2015
පරිසරය රැකීම ජනපති ගමෙන් පටන් ගනී පෙබරවාරි පළමු වැනි දා සිට පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්&zw 22 January 2015
ලංකාදීප ඡායාරූප ශිල්පියාගේ ප්‍රදර්ශනය ඕස්ට්‍රේලියාවේ ඉරිදා ලංකාදීප ඡායාරූප ශිල්පී සඳුන් ගමගේගේ ඡායාරූප ප්‍රදර්ශනයක් 2015 මාර්තු 28 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොබර්ග් නගර ශා 22 January 2015
‘තෙල් අඩු කිරීමෙන් බඩු මිලත් අඩු වේවි‘ ‘ ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහළ බැස ඇති අවස්ථාවක, ක්ෂණික විසඳුමක් ලෙස ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 400 කට අධික බදු ඉවත්කර එම ස 22 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025