වත්කම් හෙළි නොකළැයි සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී එතෙර ගොස් පැමිණි පසු ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද නියෝග කළේය.
සිංගප්පූරුවේ දින 5ක වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගමන් බලපත්‍රය මීට කලින් මුදා හැරිණි. ඔහුගේ නීතිඥ අමල් ගුණවර්ධන මහතා වෛද්‍ය වාර්තාව හා ගමන් බලපත්‍රය අද යළි උසාවියට ඉදිරිපත් කළේය.
එය අවලංගු කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය දෙසැම්බර් 15ට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදාපාර හොඳටම සේලයින් එක වැදුනේ මේ මහත්තයට තමයි වංචා දුෂණ සම්බන්ධයෙන් (ම)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔහු දින පහකට පසු ආපසු එන බවට හොඳටම විශ්වාසද? (නි)