එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරණය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දින 3ක සංචාරයක් අරඹමින් ජපානය බලා පිටත්විය. එජාප ටෝකියෝ ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ ලේකම් චන්දන වික්‍රමසිංහ ඇතුළු නිලධාරිහු මෙන්ම ජපානයේ තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක යන මහත්වරු නරීටා ගුවන් තොටුපළේදී ඇමැතිවරයාව උණුසුම් ලෙස පිළිගත්හ.
ටොකායි ශාඛාවේ වාර්ෂික සමුළුව සහ සුහද හමුව නරීටා ජාත්‍යන්තර ගාර්ඩන් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
සවරා පන්සල් කටින පිංකමට ගයන්ත අනාරාධිතව කඩා පැන කරඩුව ඉල්ලති. ලැජ්ජාවක් නැති වැඩක්. දන්නෝ දනිති!!!! (ම)
ඔතන එජාප අය විතරක් නොවෙයි පසුගිය ආණ්ඩුවට වැදගෙන හිටපු කාර් සෙල් කරන අයත් ඉන්නවා ඩිල් මොරුන්ගෙන් ප්‍රවේසම් වෙමු . (ම)
මේ ගොල්ලන් ජපානයට ඇවිත් ඉන්නේ කියක් හරි හම්බ කරගන්න, ලංකාවට ගිහිලා දේශපාලනය කරන්න. ඔතන ජපානයේ දේශපාලන රැකවරණය පතන කීප දෙනෙක්ම ඉන්නවා. (බ)
මහින්ද ගේ රජයෙන් හිරිහැර වෙනවා කියල දේශපාලන රැකවරණය පතපු අයත් ඔතන ඉන්නවා. දැන් ඉතින් ඒ බොරුවත් හෙළි වෙලා . ඉක්මනට ලංකාවට යන්න සුදානම් වෙන්න .(ම)