කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා නිදහස් කරන්නැයි ඔහුගේ නීතීඥ නෙවිල් අබේරත්න මහතා අද ඉල්ලීමක් කළේය.
මෙම අලි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියෝගයක් කරමින් කියා සිටියේ තිලිණ ගමගේ මහතාට එම අලි පැටවා විකිණූ බව කියන යටවර නම් පුද්ගලයා ඉදිරිපත් කළහොත් 24 පැයක් යන්නට පෙර අලි පැටවා ඔහුට නිදහස් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙන්සිල්ට 40ද වයස ? (බ)
නඩුත් - බඩුත් එක්කෙනෙක්ගේ කියලා කියමනක් තියෙනවාද? (බ)
අපේ කට්ටියට නම් බොහොම තරහා ගිහින් කියලා අදහස් වලින්ම පෙනෙනවා (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ මේවා! (නි)
අනේ! හරිහැටි වාර්තාව කියවලා ඔයාලා අදහස් දැම්මා නම් නේද හොඳ? (නි)
අනේ මන්දා, මටනම් මේක ප්‍රශ්නයක් එතකොට අලි පැටවා ඉන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් ළඟද? (ම)
අනේ මන්දා මේවට අපි මොනවා කියන්නද කියලා (නි)
මොන විකාරයක්ද.තමන්ගේ නඩුව තමන් අහන. (බ)