පෙළපාළියේ ආ සරසවි සිසුහු මින් මද වේලාවකට පෙර කොළඹ වෝඩ් පෙදෙසට ඇතුළු විය. එම මාර්ගය වාහන ගමනාගමනයට වසා තිබූ අතර පොලිස් කැරලිමර්දන, ජල ප්‍රහාරක රථ හෝ කුලු පොලු ආදිය කිසිත් දක්නට නොලැබිණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පොලිස් කණ්ඩයමක් රැඳී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විශ්ව විද්‍යාලේ ඉන්නකම් විතරයි . පිටවුණාට පස්සේ මේ අයගෙන් සමහරු උසස් රැකියාවල . එතකොට ඔය කලබල නැහැ එතෙක් අපි මේවා ගැන මධ්‍යස්තව බලමු.(ම)
උගත් බුද්ධිමත් තරුණ ශිෂ්‍ය දරුවනි, රටේ ලෝකයේ අනාගතය බාරගන්න සිටින ඔබගේ මේ සටන හදවතට නොව බුද්ධියට සවන්දී මෙහෙයවන්න. වාසනාවන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට ඔබ සැම දකින සිහිනය සිහිනයක්ම නොවේවා! අපේ ජිවිත කාලයේදීම සැබෑවන, සැබෑකරවන සුන්දර සිහිනයක් කරන්නට ඔබට ජවය ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මට නම් පෙන්නේ චණ්ඩි රැලක් වගෙයි. උසස් අධ්‍යාපනය දෙන්න කලින් මේ අයව පුනරුත්තාපනය කරන්න රජය කිසියම් පියවරක් ගතයුතුයි කියලා හිතෙනවා මේවා පෙනෙනකොට. (නි)