කිලිනොච්චියේ තැපැල් ඡන්දයදා නීති කඩලා කිලිනොච්චි පුනරීන් නල්ලූර් පාසල ඉදිරිපිටදී ඡන්දය වෙනුවෙන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවට පුන 04 August 2015
කටපුංචා මදුනාගලට පනි අම්බලන්තොට මඳුනාගල ආරණ්‍ය සේනාසනය අවට ප්‍රදේශයේ කලෑවේ නිරන්තරයෙන් වනසතුන් දඩයම් කරතියි ආරණ්‍ය සේනාධිපති උපුල් විල සාසන සුමණ න 04 August 2015
තරුණ පෙළට ඉංග්‍රිසි : ගුණාත්මක උපාධි වසර පහක දී දස ලක්ෂයක් තරුණ පෙළට රැකියා දීමේ ආර්ථික සැලසුමක් සඳහා සියලු කටයුතු යොදා ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  04 August 2015
ඡන්ද කොමසාරිස්ට මල් : හම්බන්තොට උණුසුම් මහ මැතිවරණයේ දින ළංවීමත් සමඟම හම්බන්තොට මැතිවරණ උණුසුම ද වැඩි වෙමින් පවතී.ප්‍රධාන ප්රචාරක රැලිවලට වඩා කුඩා ජනහමු ගම්මට්ටමින 04 August 2015
රිෂාඩ් බදියුදීන්ට නොතීසි විල්පත්තුවේ සිදුකළ නීති විරෝධී වනාන්තර කැපීම සහ නීති විරෝධී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සි 04 August 2015
ජනක අලියාට කුංචනාද කරයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අවුස්සා ගන්න එපා යැයි තමන් එජාපයට අනතුරු අඟවන බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකා පාක්ෂිකයන් එළියට ගන්නා 04 August 2015
රගර් ක්‍රිඩක සිරුර ගොඩ ගන්න අවසර 2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩා 04 August 2015
වල් අලියා කතක රෝහල් යවයි අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන පාරේ තලාව මොරගොඩ ප්‍රදේශයේදී පාර හරහා මාරු වෙමින් ගිය වල් අලියකු යතුරු පැදියක ගැටීමෙන් එහි පිටුප 04 August 2015
ගෝල්ඩන් කී අලකලංචිය ඉවරයි සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට අගවිනිසුරු ප්රමුඛ පංච ප 04 August 2015
පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය ජ්‍යොතිෂ ඇසින් 1956 සිට මෙරට පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණ තුළින් බලයට පත්වූ අගමැතිවරුන්ගේ කේන්දර සහ මෙවර බලයට පැමිණීමේ හැකියාව ඇති අය සම්බන්ධය 04 August 2015
සන්ධාන කටවුට් නොකවුට් 2015 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක රමේෂ් පතිරණ මහතාගේ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු හා ඔවුන් පැමිණි ලොරි රථය හා කට 04 August 2015
‘මහනුවර අධිවේගය ඇරඹූවේ මහින්ද රජයයි‘ කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය තමා බලයේ සිටියදී ආරම්භ කළ බවත් එහි වැඩ නතර කිරීමෙන් පසුව ඡන්දයට සති කිහිපයකට කලින් යළි ඇරඹූ බව හිටපු ජන 04 August 2015
රන්දොඹේ කසල තේ අම්බලන්ගොඩ රන්දොඹේ නිවසක ලොරියක බලපත්‍ර නොමැති කිලෝ 800 ක කසළ තේ කොළ තොගය හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.&nbs 04 August 2015
සුනාමි ගමේ කඩු කිනිසි බලපිටිය වාර්ෂික පෙරහර අතරතුර දි වැලිසර සුනාමි ගම්මානයේදි රාත්‍රියේ දී තරුණ පිරිසක් අතර ඇති වු ගැටුමකින් කඩු කිනිසි වල 04 August 2015
සජින් වාස් යළි රිමාන්ඩ් ජනපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අවභාවිතය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු හා විදේශ අම 04 August 2015
ලංකාවට යහපාලනයක් ඕනෑ : ලාංකිකයෝ ඇමරිකාවේ විදී බසිති ශ්‍රී ලංකාවට යහපාලන ආණ්ඩුවක් අවශ්‍ය බව කියමින් එක්සත් ලංකා සංගමය මගින් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරි 04 August 2015
බස් අනතුරින් 21 ක් රෝහලේ යාපනයේ යන පෞද්ගලික බසයක් නිට්ටඹුවේදී කොළඹ බලා යන තවත් බසයක් සමග ගැටී 21 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර 04 August 2015
‘විභාග ශාලා ළඟ ඡන්ද වැඩ එපා‘ 2015 අපොස උසස් පෙළ විභාගය අද (04) උදේ ඇරැඹෙයි. විභාගයට ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර හැඳුනුම්පත ද රැගෙන විභාග ශාලාවට පැමිණෙන්නැයි විභාග 04 August 2015
කෝට්ටේ සන්ධාන මන්ත්‍රී ඇමැති චම්පිකගේ සහායට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්රීී රන්ජන් පොන්නම්පෙරුම මහතා අද (03) යහපාලනයක් සඳහාවූ එ 03 August 2015
සහකරුවන් අතර සැකය රෝගයක් (මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය රෝහණ කෑරගල) සැකය සහ ඊර්ෂ්‍යාව මානව සංහතිය බිහි වූ දා සිට පැවතෙන්නකි. පුහුදුන් කිසිවකු 03 August 2015
‘තරුණ අය මහින්ද පරාජය කළේ නොදැනුවත්කමටයි‘ තරුණ කණ්ඩායම් හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පරාජය කිරීමට ඡන්දය ලබාදුන්නේ 88, 89 කාලයේ මෙරට සිදුවූ භීෂණ පිළිබඳ තිබූ නොදැනුවත්කම නිසා 03 August 2015
‘ඖෂධ පනත අතුරුදන් කරන්න ලක්ෂ 25 ගානේ එකතු කරලා‘ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිවූ ඖෂධ සමාගම් තමා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටියදී සකස් කළ ඖෂධ පනත අතුරුදන් කිරීමට එක් සමාගමකින් රුපි 03 August 2015
දුම්රියේ හැපී උසාවි සේවකයා රෝහලේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ ආරච්චි තනතුරේ කටයුතු කළ පුද්ගලයකු අද (3) සවස පානදුරදී දුම්රිය පාපුවරුවෙන් වැටී පසුපසින් පැමිණ 03 August 2015
වෙලේ සුදාගේ සල්ලි අතගෑ හතරක් සොයයි වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර සමග ගනුදෙනුවලට සම්බන්ධ සිව් දෙනකුගේ තොරතුරු සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යා 03 August 2015
මහින්දට උපදෙස් දෙන්න ඔබාමා එනවාලු සන්ධානයේ අපේක්ෂකත්වය නොලැබුණු හිටපු ඇමැති මර්වින් සිල්වා අමුතු කතාවක් කීවේය. ඔහු මේ බව කීවේ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සහභාගී වූ ර 03 August 2015
හිටපු කොටි 9ක් මැතිවරණ තරග බිමේ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන් ඇතුළු එම සංවිධානයේ හිටපු සාමාජිකයින් නම දෙනකු 03 August 2015
නුවර පාරේ වේවැලෙන් කඳුළු පිටවෙයි මහනුවර පාර අද්දර වේවැල් කර්මාන්තයේ යෙදෙන එම ගම්මානයේ පිරිස් වේවැල් කර්මාන්තයට කණකොකා හඩලන බව කියති. දේශපාලන බලපුළුවන්කාරයින්ග 03 August 2015
‘විස නැති කිරි වීදුරුවක් දෙන්නයි අරගල කළේ‘ ඩී.සී.ඩී හෙවත් ඩයිසයනඩයමයිඩ් කෘෂි රසායනයට විරුද්ධව අරගල කළේ රටේ දරුවන් හා මව්වරුන් වෙනුවෙන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨ 03 August 2015
අලි පැටව් අටක් සැකපිට වයඹ පළාත් සභා භූමියේ නීති විරොධී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතු කළ බව කියන එජාප ආධාරකරුවෝ අට දෙනෙක් කුරුණෑගල පොලිසියෙන් සැකපිට අත්අ 03 August 2015
‘කොටහේනේ වෙඩි තැබීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ‘ රවී කරුණානායක මහතාගේ පාක්ෂිකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ම 03 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026