ශ්‍රී ලංකාවේ සියලුම සරසවි නියෝජනය කරමින් සරසවි සිසුහු දහස් ගණනක් අද පස්වරු 1.30ට පමණ ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට විරෝධතා පාගමනක් ඇරඹූහ.
පසුගිය බ්‍රහස්පතින්දා පෙළපාළි ගිය එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් මේ පාගමන ඇරඹිණි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත මනසකින් සරසවි සිසුන් දෙස බලන්න (නි)
ජයවේවා! (නි)
ගෙනෙන ලියුම බාර අරගෙන පරිස්සමට ගෙදර යවන්න. පොලිසිය ගැහැව්වේ නැතිනම් මෙයාලට අනාගතයක් නැහැ. පෙරටුගාමියෝ !!!! (ස)
ජය වේවා. (ස)
මෙයාල පාගමන යන්නේ එදා පොලිසියෙන් ගැහුවා එකට විරුද්ධවනම් මාලබේ සයිටම් එක වහන්න කියලා බැනර් අරගෙන යන්නේ මොකටද? එක එක වහන්න පෙළපාලි යනෙකට වැඩිය හොඳනැද්ද A/L පාස් වෙන හැමෝටම රජයේ සරසවි වරම් දෙන්න කියලා සටන් කලානම්? එහෙම කලානම් කාටවත් මාලබේ යන්න ඕනේ නැහැනේ. පුද්ගලික විශ්වවිද්‍යාල වල හරි ඉගෙනේගන්නේ නැත්නම් අනිත් ළමයිට මෙයාල මොනවද කරන්න කියන්නේ.? (ර)
මේවා දකින අපි තමා බදු ගෙවන කරුමක්කාරයෝ . දෙවියනේ කියලා හරියට ඉගෙනීමේ වැඩේ කළා නම් අපේ දුක් මහන්සියෙන් හම්බ කල බදුසල්ලි අපතේ ගියේ නැහැ කියලා සතුටු වෙන්න තිබුනා. (ස)