කෑගල්ල, ගලිගමුව ඇතුළු ප්‍රදේශවලට අද (2) පස්වරුවේ සිට එක දිගට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගය බල්ලපාන ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. තද වර්ෂාවත් සමග ඇතිවු අකුණු සැර වැදීමෙන් බුලත්කොහුපිටියේ පස් දරු පියකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අධික වර්ෂාවත් සමග අතුරු මාර්ග ද නිවාස ද ජලයෙන් යටවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd