අම්බලන්ගොඩ රියදුරු පුහුණු ආයතනයක වෑන් රියක් මතට ගාල්ලේ ගින්තොටදී අධි වේගී විදුලි රැහැනක් කඩා වැටීමෙන් තිදෙනෙකු බරපතල ලෙස පිලිසෙන්නට හෝ මිය යන්නට ඇතැයටි පොලිස් ආරංචි කියයි.