බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයනට බාධා කළැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාරට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අද (2) නඩුවක් ගොනු කළේය.
මෙම නඩුව ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් ඔහුට පනවා ඇති නියෝගය ඉවත් කරන්නැයි කොඩිකාර මහතාගේ නීතිඥ ආර්.ඒ.පී.රණවක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩුව ජනවාරි 18 වැනිදාට කල් තැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තකින් බැලුවහම කොඩිකාර මහතා මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ඇල්ම භක්තිය බිඳකින්වත් අඩු නොකර තිබීම අගය කළයුතු දෙයක්. ඒ වුණත් ඉතින් කියන්න තියෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා තමයි (නි)
ඇයි මේ කොඩිකාර මහතාගේ පස්සෙන්ම හැමෝම පන්නන්නේ? (නි)
අපි බලමුකෝ තීන්දුව මොකක්ද කියලා (නි)
අනේ අපොයි මාස තුනක් යනවද මය වගේ පොඩි නඩුවක් අහල ඉවර කරන්න. නොතනත් බොරු. කාලය කන වැඩ...ඔච්චර පරක්කු කරන්න මොකද හේතුව? (ස)
අනේ මන්දා මෙතුමා ඉදිරියට මොනවා කරයිද කියලා (නි)