බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස නොකඩවා වසර 16ක් සේවය කර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංජිත් රූපසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (2) රූපසිංහ මහතාගේ අත්තනගල්ල නිවසට ගියේය.
පළාත් සභා මන්ත්‍රීවරුන්වන මෙරිල් පෙරේරා හා සහන් ප්‍රදීප් යන මහත්වරුද එහි පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවූ නිහඩ ගුණවන්ත ජන නායකයා. ඔහු ගෙවූ සරල ජීවිතය ආදර්ශමත්. රන්ජිත් රූපසිංහ මැතිදුන්ට නිවන් සුව! (ස)