රජරට ප්‍රදේශයේ කලාවැව, රාජාංගණය, නාච්චදූව වැව් පිරී වාන් දොරටු විවෘත කර ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ වාන් දොරටු විවෘත කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

nachchaduwawea-wandama2015112i-02 nachchaduwawea-wandamai-072015112 nachchaduwawea-wandamai-201511205