ඇල්පිටියේ දී අනතුරට ලක් වූ හිටපු ජනපතිගේ පරිවාර රථය පැදවූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ රියදුරු නිරෝෂන් අසන්ත සේනාධීර රුපියල් 5000ක මුදල් හා ශරීර ඇප මත මුදා හරින ලෙස ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මුණිදාස හාල්පන්දෙනිය මහතා නියෝග කළේය.