වෙලේසුදාගේ මල්ලී කෙනකු වන සුනිමල් පෙරේරා පොලිස් කොස්තාපල්වරයකු මරා දැමීම සඳහා යට කළ බව කියන මොටර් රථය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුර් එම් සී බී එස් මොරායස් මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීට නියම කළේය.
නඩුව දෙසැම්බර 10 වැනි දා කැඳවීමට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd