අම්බලංගොඩ රිය පුහුණු ආයතනයකින් අද පුහුණුවට ගොස් ගිංතොට පාරේ පාලම සමීපයේ වාහනයෙන් එළියේ සිටි සිටි සෙබළ තිදෙනෙකු මතට අධි බලැති විදුලි කම්බිය කඩා වැටී ඔවුන් මිය ගිය බව පොලිසිය කියයි.
තුවාල ලැබූ සිව් දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් අධිබලති විදුලි රැහැනක් කඩාවැටෙන තුරු මොකද කළේ. මේවා නිසි ආකාරයට නඩත්තු නොකරන බව හොදින් පැහැදිලි වනවා අනෙක විදුලි රැහැනක් කඩාවැටීමක් සිදුවීමේදී ස්වයංක්‍රීයව විදුලිය විසන්ධි වන ආකාරයට එම පද්ධති නිර්මාණය කර තියෙන්නේ. (ර)
මෙවැනි අනතුරුදායක තැන් සොයා බලා වහා ආරක්ෂක පිළියම් යොදන්න.නැත්තම් මෙවැනි දෑ ඉදිරියේදීත් බලාපොරොත්තු විය හැක. (බ)