භාරත මාතාව 66 සමරයි ඉන්දියාවේ 66 වැනි ජනරජ දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ 26 January 2015
මහින්ද කාලේ වාහන දෙකක් නාවල ෂෙඩ් එකක ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි. කැබ්රිය ජනවා 26 January 2015
තෙල්හලේ කොල්ලය වරදී පන්නිපිටිය මොරකැටියේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට යතුරුපැදියෙන් පැමිණි කොල්ලකරුවෝ බලාපොරොත්තු සුන් වී සේවකයන්ට බැන වැදී බිමට ව 26 January 2015
‘පළාත් කීපයකට අදත් මද වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ‘අපරභා 26 January 2015
යෝෂිත නැවියකු වු සැටි සොයන්නලු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා (26) භාර දෙන බව ජනතා විමුක් 25 January 2015
ද්විත්ව පුරවැසිකම ඡන්ද පොරොන්දුවක් පමණලු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති. 25 January 2015
ශ්‍රිලනිප සභාපති වු හේතුව ජනපති කියයි ‘තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇති බව දන්නා බවත් එහෙම ක 25 January 2015
රෝහල ළඟදී තරුණයාට වෙඩි : පීසී සැකපිට පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිය පිය 25 January 2015
අනුර සේනානායක පොලිස් මුලස්ථානයට කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ලැබ සිටී. උතුරු පළ 25 January 2015
රජයේ සේවකයිනට 5000ක් රජයේ සේවක වැටුප රුපියල් පන්දහසකින් ලබන 29 වැනිදා අනිවාර්යෙන්ම වැඩි කරන බවත් , ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ ඇති බවත් , ළදරු ආහාර 25 January 2015
කෝටි පහක හමර් රියක් හංගලා අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි. බස්නාහිර පළාතේ ලි 25 January 2015
‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘ අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කරූ ජයසුරිය මහතා බලපි 25 January 2015
රට ගිය බ්‍රිගේඩියර් කැඳවයි 'වැලිවේරිය රතුපස්වල ගැමියන්ට වෙඩි තබා තරුණයන් තිදෙනකු ඝාතනය කර තවත් 26 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට යුධ හමුදාවට අන දුන්&nb 25 January 2015
ඇපල් බැක්ටීරියාවෙන් ලෙඩේ බඩටයි ඇපල් ආහාරයට ගත් අයකුට රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් බියක් ඇතිකැර ගත යුතු නැතැයි වෛද්‍ය පරිපාලන විශේෂඥ දොස්තර රත්නසිරි හේවගේ 25 January 2015
ඇමෙරිකා ඇපල් කන්න එපා මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව 25 January 2015
මංගල බ්‍රසල්ස් යයි : මාළු තහනම ගැන සාකච්ඡා කරයි විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි. ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් 25 January 2015
ධනුෂ්ක රාමනායක අයිටීඑන් අදියුරු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්යක්ෂ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහාතා පත් කර ඇත. ඔහු 25 January 2015
මහින්ද පාලනයේ පළිගැනීම් ජවිපෙ සොයයි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ විවිධ අසාධාරණයන්ට ලක්වූවන් පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකිරීම ස`දහා ජනතා විමුක්ති පෙරම 25 January 2015
අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි නව රජයේ ඇමැතිවුරුන්ට අයත් රාජකාරි හා ඊට ඇතුළත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සඳහන් කරමින් ජනාධිපති මෛත්ර 25 January 2015
මහ බැංකුව/ කොටස් වෙළෙඳ පොළත් සෝදිසියට දූෂණ හා අකාර්යක්ෂම පාලනය ඇතැයි කියන ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන ගැන සෙවීමට විශේෂ කොමිසමක් පත් කිරීමට යයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ල 25 January 2015
වැලිකඩ ඕ.අයි.සී හිරේට 2009 අප්‍රේල් මාසයේ දී හෝටන් තැන්න අභය භූමියට අනවරයෙන් ඇතුළු වී වනජීවී නිලධරයනට පහර දුන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් අමර 25 January 2015
ජයන්ත ධනපාල ජිනීවා යයි එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපද 25 January 2015
දරුවා මහලින් මරුට වැල්වත්තේ මහල් නිවාසයකින් අවුරුදු හතර හමාරක දරුවකු වැටී මිය ගිය බව පොලීසිය කියයි. 25 January 2015
පාර්ලිමේන්තුවට එන බව දයාසිරි කියයි වයඹ පළාත් සභා මහ ඇමැති ධුරයෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර 25 January 2015
සඟ රුවනේ නඩු හබ නිකායේදී විසඳේ මහා සංඝ රත්නය නඩු හබ වලට උසාවි ගානේ වැඩම කිරීම අවසන් කිරීම සඳහා නිකායට බලතල පැවරෙන පරිදි සංසෝදනය කරන බවත් ඒ සඳහා මහ නායක හිමිවරුන් ස 24 January 2015
වඳුරඹ ඕ.අයි.සී යළි වඳුරඹටම හිටපු නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ක්‍රියාවක් නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වු වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප 24 January 2015
හංවැල්ල නගරයේ කඩ දෙකක් ගින්නට බිලි හංවැල්ල නගරයේ කඩ පෙළක පෙර දින රාතී‍්‍ර හදිසියේ ඇතිවූ ගින්නකින් ස්වර්ණාභරණ අලෙවි සලක් සහ රෙදි පිළි අලෙවි සලක් සම්පූර්ණයෙන්ම දැ 24 January 2015
‘රහස් පොලිසිය මොහාන්ගෙන් ප්‍රශ්න කළේ නෑ‘ හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො 24 January 2015
හෙල්මට් ඇත. අංකය නැත ගාල්ල වක්වැල්ල පාරේ අංක තහඩු නැති යතුරුපැදියක පොලිස් නිලධාරියකු ගමන් කරණ ආකාරය මෙලෙස ලංකාදීප කැමරා කාචයේ සටහන් විය. අංක තහඩුවක් න 24 January 2015
දිමූගේ ලේකම්වරයකුගේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගනී හිටපු අගමැතිගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගත් බව පොලිසිය ක 24 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025